Telerik Native UI Extensions for ASP.NET MVC
ASP.NET MVC වලින් වැඩකරන කොට එන ප්‍රධානම බාධකය තමයි, WEB Forms වගේ (කම්මැලි කමට ඇස්දක වහලා ඇදලා අතහැරිය) කොම්පෝනන්ට්ස් නැති කම. Database එකකින් විස්තර ටිකක් අරගෙන Table එකක පෙන්නන්න ගියාම තමයි එපා වෙන්නේ. ඒකට නියම tools සෙට් එකක් හම්බවුණා බලමු කොහොමද ඒවත් එක්ක වැඩ කරන්නෙ කියලා. වැඩේ කියන්නෙ නොමිලේම බාගන්න පුළුවන්නේ...
http://www.telerik.com/products/aspnet-mvc.aspx
Telerik Extensions for ASP.NET MVC extend the ASP.NET MVC platform by delivering reusable UI controls built specifically for MVC. A server-based framework integrates with client-side modules built on the popular JavaScript library, jQuery, to deliver productivity enhancing controls for MVC that do not violate the patterns, practices, and guidance of the platform. The Telerik Extensions restore developer productivity to ASP.NET MVC and make it possible to build clean rendering web applications without writing all code by hand.
Date: 5th Aug 2010
Time: 6.00 PM Onwards
Venue: Microsoft Sri Lanka Training Room, No. 42, 11th Floor, DHPL Building, Colombo 02
Entrance: Free


