ඔපන්ඔෆිස් සිංහල මුහුණත පිරික්සීම සහ ඒ ආශ්‍රීත දෝෂ හදුනා ගැනීම
Submitted by admin on Sat, 03/20/2010 - 20:17
03/25/2010 08:30
03/25/2010 16:00
Asia/Colombo
කෙරෙන කාර්යය: ඔපන්ඔෆිස් සිංහල මුහුණත පිරික්සීම සහ ඒ ආශ්‍රීත දෝෂ හදුනා ගැනීම.
මෙම වැඩසටහන කොළඹදි (නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටා ඇති ඉක්ටා
ආයතන පරිශ්‍රයේදි වැඩසටහන සිදුවේ) පැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න.
එසේ පැමිනෙන අය තමන්ට ලැප්ටොප් ඇති නම් ඒ බව එහි ඇති මෙහෙයුම් පද්ධතිය සමඟම
සඳහන් කරන්න.
Source: http://groups.google.com/group/openoffice-lk/browse_thread/thread/99cd0d...


